අරගල රැජින දමිතා සජිත්ගේ සක්වළ වේදිකාවේ…!

October 1, 2022 at 8:05 pm | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පළමු පියවර ලෙස පාසල් ළමුන්ට සහ පෙර පාසල් ළමුන්ට දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ බම්බලපිටිය හින්දු විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමිනි.

මෙම අවස්ථාවට ගාලු මුවදොර අරගලයේ නායිකාවක වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ද එකතු වී සිටිනු දැකගත හැකි විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *