225ම එකයි කියන එක වැරදියි…! 134 ම එකයි කියන්න…! – සජිත්…

September 8, 2022 at 7:18 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ 225 ම එකයි කියන කතාව වැරදි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එය 134 ම එක යැයි කියා නිවැරදි විය යුතු බවයි, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ.

අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න බැලීම සඳහා පොලිසියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *