දමිතා මැතිනිය බැහැ දකින්න ගියා…! ශ්‍රෙෂ්ඨ කාන්තාවන් මර්දනය හෙළා දකිනවා..! – සජිත්…

September 12, 2022 at 1:44 pm | by emanisa.lk

දමිතා අබේරත්න මැතිනිය බැහැදැකීමට තමා බන්ධනාගාරය වෙත ගිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ පොදුජන අරගලයට නායකත්වය දුන් දමිතා අබේරත්න වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් දඩයමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

අරගලයට නායකත්වය දුන් තරුණ පරපුර මර්දනයට ආණ්ඩුව කටයුුතු කිරීම තරයේ හෙළා දකින බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *