අද (20) වැලිගම ප්රදේශයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ වෙත පැමිණි ජනතාව හඬා වැටෙමින් අනේ සර් රට බේරා දෙන්න යැයි හැඬූ කඳුලින් ඉල්ලා සිටි ආකාරය ඉතාම සංවේදී දර්ශනයක් විය.
වැලිගම ජනතාව අද ඉල්ලා සිටියේ සමස්ත ශ්රී ලාංකික ජනතාවගේ එකම අහිංසක ඉල්ලීම බව බොහෝදෙනාගේ අදහසය.