අතේ සතේ නැතිව දේශපාලනයට පැමිණි අය කෝටිපතියන් වූ හැටි සොයා බැලිය යුතුයි!

May 10, 2019 at 11:25 am | by admin

අතේ සතේ නැතිව දේශපාලනයට පැමිණ වසර කිහිපයකින් ලෝක මට්ටමේ ධනපතියන් වූ දේශාපාලකයන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි ද ඔවුන් ධනපතියන් වූ ආකාරය දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

ශ්‍රී ලංකා කතෝලික සංගමය ඊයේ (09) කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී උන් වහන්සේ මෙම අදහස් දැක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස