සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අගමැති රනිල් ජනපති කරමු! – විජයකලා

July 8, 2019 at 9:34 am | by emanisa.lk

සුළු ජාතිකයන්ට සම අයිතිවාසිකම් දිනා ගැනීමට නම් හරි ජාතික නායකයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී බිහි කරගත යුතු බවත් ඒ සඳහා ගැළපෙන නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ බවත් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් පවසයි.

යාපනය ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් විජයකලා මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස