සුප්‍රකට වර්චුසා ආයතනයෙන් පාස්කු ප්‍රහාර සැකකරුවෙක් අල්ලයි! තවත් පස් දෙනෙක් ප්‍රශ්න කිරීමට පොලිස් භාරයට!

May 9, 2019 at 6:05 pm | by admin

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඇමරිකානු තොරතුරු තාක්ෂණ සේවා ආයතනයක් වන වර්ටුසා (Virtusa)ආයතනයේ සේවකයකු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පස් දෙනෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් ඇතැයි වාර්තා වෙයි.

මෙම සමාගමේ මූලස්ථානය ඇමරිකාවේ මැසචුසෙට්හි පිහිටා ඇති අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස 1996 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි.

තුර්කිය හරහා සිරියාවට ගොස් අයි එස් පුහුණුව ලැබූ පිරිසක් සිදුකළ පාපොච්චාරණයක් අනුව මෙම පුද්ගලටා අත්අඩංගුවට ගත් අතර ඔහු ද අයිඑස් පුහුණුව ලැබූ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස