සුදු වෑන් නාඩගමේ නළුවෝ නෙමේ අධ්‍යක්ෂ අල්ලන්න ඕන! – කෙහෙළිය

December 14, 2019 at 10:25 pm | by emanisalk

කිඹුලාට කන්න දුන් නළුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් නළුවන් නොව නාට්‍යයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත යුතු බවත් රාජ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ ඉදිරියේ දී හොඳ හොඳ වැඩ ටිකක් වනු ඇතැයි ද ඇමතිවරයා අනාවැකි පළ කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස