සමෘද්ධිය ලබා දුන්නේ දුප්පතුන්ට නොව එජාප පාක්ෂිකයන්ටයි! ජනපතිගේ පක්ෂයෙන් නඩු!

June 13, 2019 at 8:08 am | by emanisa.lk

ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් දේශපාලන භේදයකින් තොරව සැබෑ දුප්පතුන් තෝරා සමෘද්ධිය ලබා දීමට සැකසූ නම් ලැයිස්තුවලට නොව එජාප මන්ත්‍රීවරුන් විසින් තෝරාගත් එජාප පාක්ෂික ලැයිස්තුවට සමෘද්ධිය ලබා දීමට ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

සැබෑ දුප්පතුන් නොව දේශපාලන හිතවත්කම් මත අයථා ලෙස සමෘද්ධිය ලබා දීම පිළිබඳ තොරතුරු දිවයිනේ ඕනෑම සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ලබා දෙන ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ඉල්ලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස