වෘත්තිකයන්ගේ සංවිධාන 20ට එරෙහි වෙයි! කෙළින්ම ජනපතිට ලියයි…

September 25, 2020 at 4:51 pm | by emanisa.lk

19 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් රාජ්‍ය දුර්වලවීම නිසා රටට සිදුවූ අගතිය පිළිබඳව මහජනයා අතර විවාදයක් ඇති බැවින් රටට යහපත් ආකාරයට එම සංශෝධන නැවත සංශෝධනය  විය යුතු බව වෘතිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

එහෙත් වැරදි නිවැරදි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති 20 වන සංශෝධනය මගින් යම් වැරදි නිවැරදි කිරීමට අමතරව අනාගතගේදී රටට අහිතකර ගැටළු ප්‍රමාණයක් නිර්මාණය වීමේ අවධානමක් ඇති බව මේ වන විට විද්වතුන්  පමණක්  මහා සමාජය තුල කතිකාවක් ඇතිවී තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

විශේෂ කරුණු හතරක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරමින් යනන ලද ලිපියක මේ බව සඳහන්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස