වත්මන් ජනපති බලයට ගෙන ඒමට කටයුතු කළ අපට සමාවෙන්න! – අජිත් පී.

June 19, 2019 at 10:02 am | by emanisa.lk

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසයි.

TV දෙරණ වාද පිටිය වැඩසටහනට ඊයේ (18) සහභාගී වෙමින් මේ බව කියා සිටියේය.

පසුගිය අප්‍රේල් 21 දා ප්‍රහාරයට සම්පූර්ණ වගකිවයුත්තා වන්නේද විධායක ජනාධිපති, ආරක්ෂක ඇමැති. නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා වන ජනාධිපතිවරයා බවත් ඇමතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස