රිෂාඩ්, සාලි, හිස්බුල්ලා නිවාඩු යන්න කාලේ හරි! – උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන්

June 2, 2019 at 9:41 am | by admin

අවිශ්වාසය වෙනුවට විශ්වාසය ගොඩනැඟීම සඳහා ඇමති රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරු වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

මොවුන්ට එරෙහිව චෝදනා විශාල ප්‍රමාණයක් ඇති බවත් එහෙයින් ඔවුන් සාරධර්මිකව නිවාඩු යා යුතු යැයි තමා සිතන බව ද උතුරේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස