රිෂාඩ් ඇමතිතුමා අපේ ගෙදරටම ඇවිත් නිර්දෝෂී බව ඔප්පු කළා! මම හමුදාපතිතුමාට කතා කළා! රිෂාඩ් ඇමතිතුමාගේ කිසිම වරදක් නෑ! – ඇමති රංජන්

May 24, 2019 at 10:09 pm | by admin

පසුගියදා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ නිවසට ගිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව තමන්ට නැඟෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තමා නිර්දෝෂි බව පවසා තිබේ.

පසුගිය අඟහරුවාදා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී හමුව පාර්ලිමේන්තුවේ දී පැවති අතර එහිදී ඇමති රංජන් රාමනාය පැවසුවේ ඇමති බදියුදීන් තම නිවසටම පැමිණ ඇත්ත පවසා සිය නිර්දෝෂීභාවය තහවුරු කළ බවත් අනතුරුව තමා හමුදාපතිවරයාට ද කතා කළ බවය.

ඒ අනුව මෙහිදී ඇමති රිෂාඩ් බදියුදීන් කිසිදු වරදක් කර නොමැති බව තහවුරු වූයේ යැයි අමාත්‍ය රංජන් රාමනායක පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස