රාජ්‍ය ඇමතිවරුන්ට වැඩක් නෑ! නිකන් පිං පඩි කනවා! – මුජිබර් රහුමාන්

December 12, 2019 at 3:41 pm | by emanisa.lk

රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැතිව පිං පඩි සහ වරප‍්‍රසාද ලබමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

2015ට පෙර රාජපකෂ ආණ්ඩු සමයේ කාර්යභාරයක් නොමැතිව පත්කළ ඇමැති තනතුරටම අද රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස