රතන හිමි උපවාසය අතහරී!

June 3, 2019 at 3:11 pm | by admin

දින හතරක් පුරා දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයේ නිරත වූ අතුරලියේ රතන හිමි සිය උපවාසය අතහරියි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය තණතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා භාරගත් බවට ලිපියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් රතන හිමියන්ට භාර දීමෙන් පසු එම උපවාසය අත්හැරියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස