යහපාලනය ක්‍රියාත්මක කරන්න බැරි වුණේ රාජපක්ෂලා නිසා! – ෆීල්ඩ් මාර්ෂල්

November 7, 2019 at 1:35 pm | by emanisa.lk

යහපාලන සංකල්පය ශ්‍රී ලංකාවට උචිත වන නමුත් එය හඳුන්වා දුන් වේගය ඉක්මන් වැඩි යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට සම්බන්ධ නිලධාරීන් හා බලධාරීන් අදාළ ආයතනවල ඉහළ තනතුරු දරමින් සිටීම නිසා යහපාලනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බාධාවක් වූ බවයි ඔහු සඳහන් කරයි.

තෙල්දෙණිය මහජන ක්‍රීඩාංගනයේදී පැවති ජනහමුවකට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස