මුල් පුවරුව

ජනාධිපතිවරණය කැඳවන තුරු අපේක්ෂකයෙක් නම් කරන්න බෑ! මාමාගේ ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙමයි! – රනිල් ව්‍යවස්ථා කෙවිටෙන් සජිත් පිල මට්ටු කරයි….

2019-08-30 at 3:07 pm
එජාප ව්‍යවස්ථා අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරගත හැක්කේ මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බව...

මේ රට හදන්න පුළුවන් එජාපයට හරි ශ්‍රීලනිපයට හරි විතරයි! පොදුජන පෙරමුණ එන්නේ පරම්පරාව හදන්න! – සජින් වාස්

2019-08-30 at 10:17 am
මේ රට දියුණු කිරීමට සහ ඉදිරියට ගෙන යා හැකි පක්ෂ ඇත්තේ දෙකක් බවත් ඒ එක්සත්...

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට නව එජාප ආණ්ඩුව යටතේ අනිවාර්යෙන් අත්සන් කරනවා! – ඇමති මංගල

2019-08-30 at 7:44 am
ජනාධිපතිවරයා වෙනත් මතයක සිටින නිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් නොහැකි වූ බව...

සජිත් පිලේ ඇමති අජිත් පී. සහ සුජීවගේ ෆයිල් ආණ්ඩුවේ ප්‍රබලයා විපක්ෂයට දෙයි! සියලු චෝදනා සාක්ෂි සහිතව විපක්ෂය අතේ!

2019-08-29 at 5:28 pm
අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන කැබිනට් නොවන ඇමැතිවරුන් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ ආකාරය...

විනිසුරුවරුන් දූෂිතැයි කීවේ වැරදීමකින්! මට එහෙම කියන්න උවමනාවක් තිබුණේ නෑ! – රංජන් උසාවියේ දී කියයි…

2019-08-29 at 5:06 pm
ශ්‍රී ලංකාවේ ඉන්න නීතිඥයන් සහ විනිසුරුවන් බහුතරයක් දූෂිතයන් යැයි මාධ්‍යවේදීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී තමා පැවැසුවද...

ගෝඨා වගේ අශ්වයෙක් එක්ක දුවන්න රනිල් කරූ වගේ බූරුවෝ දාලා වැඩක් නෑ! සජිත් වගේ අශ්වයෙක් දාන්න ඕන! – ඩීඑස්ගේ මුනුබුරා

2019-08-29 at 4:33 pm
පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත් පොදුජන පෙරමුණේ තේරීම නිවැරදි බවත්...

භික්ෂූන් රටේ නීතිය බිඳිනවා! පොලිසිය නීතිය නවනවා! පාස්කු ප්‍රහාරය හෝ බුදු පිළිම විනාශය ගැන කිසිවක් නොකී එක්සත් ජාතීන්ගෙන් චෝදනා….

2019-08-29 at 12:46 pm
පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ අන්තවාදී සහරාන් කල්ලිය ගැන කිසිදු ප‍්‍රකාශයක් නොකළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත...

එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණොත් තනතුරින් ඉවත් වෙනවා! නැත්නම් අපක්ෂපාත කතානායක ලෙස දිගටම වැඩ කරනවා! – කරූ

2019-08-29 at 10:30 am
එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්ව තමා ජනාධිපති ධුර අපේක්‍ෂකයා...