මුල් පුවරුව

21 වන සියවසේ විශිෂ්ටයා පොහොට්ටු වේදිකාවේ! පොහොට්ටුව දිනවා රටම දිනවන්න කියයි!

2020-07-02 at 11:35 am
සුපිරි ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරමින් සිටියි. ජනාධිපති...

පාර්ලිමේන්තු යවන්න ඕන හිස් උගත්තු නෙමෙයි! ඊළාම් ව්‍යවස්ථාව හැදූ සුමන්දිරන්ලා ජයම්පතිලත් උගත්තු තමයි! ඒ නිසා දේශප්‍රේමි බුද්ධිමත්තු පාර්ලිමේන්තු යවන්න! – ආචාර්ය සරත් වීරසේකර

2020-07-02 at 8:57 am
"ජනතාව සිතනවා පාර්ලිමේන්තු යැවිය යුත්තේ උගත්, බුද්ධිමත් අය කියලා. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජයම්පති වික්‍රමරත්න...

ඡන්ද වැඩවලට මගේ පින්තූර යොදා ගන්න එපා! තමන් කළ වැඩ කියලා ජනතාවගෙන් ඡන්දේ ඉල්ලන්න! – ජනපති අපේක්ෂකයන්ට නියෝග කරයි…

2020-07-01 at 11:07 pm
ඉදිරි මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිත...

පාඨලී රණවක ගෝඨාභය අත්අඩංගුවට ගන්න බලපෑම් කළා! මේවා ඉතිහාසයේ කිසිදා වුණේ නෑ! නැවත විය යුතුත් නෑ! – යහපාලනේ නීතිය නැමූ හැටි සුහද ගම්ලත් හෙළි කරයි….

2020-07-01 at 4:53 pm
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇවන්ගාර්ඩ් නඩුවට පටලවා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා යහපාලන රජයේ...

මහින්ද මහත්තයගේ ජනප්‍රියතාව හොඳටම බැහැලා! ප්‍රේමදාස මහත්තයාගේ හොඳටම නැගලා! පොහොට්ටුව හොඳටම බයවෙලා ඉන්නේ! – මරික්කාර්

2020-07-01 at 1:41 pm
පසුගිය මාස පහක කාලය තුළ අගමැති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියතාව ඉතාම පහළට වැටී ඇතැයි සමගි ජන...

ඉන්දියානු බලපෑම් චීන දොඹකර ගොඩබෑම ප්‍රමාද කරයි! දැනටම ලක්ෂ 90 බැගින් කෝටි 10කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවලා!

2020-07-01 at 1:04 pm
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 25.7ක් ගෙවා චීනයෙන් ගෙන ආ ග්‍රැන්ටි...

ජවිපෙ ආණ්ඩු බලය අරන් ඊළම දෙන්න පොරොන්දු වුණා! ආණ්ඩුව පෙරළන්න ජවිපෙට ආයුධ පුහුණු සහ ආරක්ෂාව කොටි දුන්නා! – කරුණා අම්මාන් ජවිපෙ රහස් වැළක් හෙළි කරයි…

2020-06-30 at 10:36 pm
පසුගිය දින රහස් පොලිසියට ගිය විණයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගෙන් පොලිසිය පැය හතකට අදික කාලයක්...