මහින්ද හරි බයයි! ගේ ළඟ පාරත් වහළා! ඉස්කෝලේ ගිහින් බොරු ෂෝ දැම්මා! – ඇමති හර්ෂ

May 24, 2019 at 11:47 am | by admin

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පිහිටි කොළඹ විජේරාම මාර්ගය නැවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

එම මාර්ගයේ මංතීරු හතරම මේ වන විට වසා තබා ඇතැයි ද මහින්ද රාජපක්ෂ පාසල්වලට යමින් බොරු ෂෝ එකක් දැමුවේ යැයි ද හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස