මහින්ද අවුරුදු දෙකකට කලින් ගියාට අපි නම් යන්නේ නෑ! – ඇමති කිරිඇල්ල

July 14, 2019 at 10:12 am | by emanisa.lk

2015 වසරේ තවත් අවුරුදු දෙකක් රට පාලනය කිරීමට තිබිය දී හිටපු පාලකයන් දමා ගියේ ඇයි දැයි විමසන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල තමන් නම් එසේ දමා යාමට සූදානම් නැතැයි පවසයි.

ඔවුන් එදා ආණ්ඩුව දමා ගියේ පාලනය කළ නොහැකි නිසා බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. කුරුණෑගල මිනුවන්ගොඩ ප්‍රදේශවල දී ජාතිවාදය වපුරන්නේ කවුදැයි තමන් රූපවාහිනියෙන් දුටු බවත් දැන් ජාතිවාදය මතින් බලයට පැමිණීමට සූදානම් වන බවත් සඳහන් කළේය.

එජාප ප්‍රතිපත්තිය බෞද්ධයාට මුල් තැන දෙන අතර සෙසු ආගමිකයන්ට ඒ හා සමාන අයිතීන් දීම බවත් වසර අවසාන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයා අගමැති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස