මම සිංහල විනිසුරා පන්නලා මුස්ලිම් විනිසුරුතුමෙක් දාලා මට ඕන නඩු තීන්දුව ගත්තා!- හිස්බුල්ලා (video)

May 22, 2019 at 9:40 pm | by admin

නැඟෙනහිර හින්දු කෝවිලක් බිමට සමතලා කර ඒ මත තම ජනතාව වෙනුවෙන් සුපිරි වෙළෙඳසැලක් තැනූ බව නැඟෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි. ඊට එරෙහි වූ තුරෙයිරාජසිංහ මන්ත්‍රීවරයා තමන්ගේ දේශපාලන බලය යොදාගෙන පරාජය කළ බවත් ඔහු පවසයි.

එපමණක් නොව තමන්ට උවමනා නඩු තීන්දුව ලබා ගැනීමට උසාවියේ සිංහල විනිසුරු ඉවත් කර මුස්ලිම් විනිසුරුවරයකු ගෙනැවිත් තමන්ට උවමනා ආකාරයට නඩු තීන්දුව ලියවාගත් බවත් ආණ්ඩුකාර හිස්බුල්ලා පවසයි.

නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සිය ඡන්දදායකයන් පිරිසක් අමතා දෙමළ බසින් සිදු කළ මෙම කතාව හෙළි කළේ Talk with Chathura වැඩසටහනට පැමිණි සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුණ්කාන්ත් මහතාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස