මම කොටුවේදී ගෝඨාභය දණ ගැස්සුවා! දණ ගස්සලා පේමන්ට් එක හැදුවා! දැන් කොළඹ නිදහසේ වාහනේක යන්න පුළුවන් මම නිසායි! – චතුර (video)

September 6, 2019 at 1:36 pm | by emanisa.lk

කිසිම දේශපාලන බලවතකුට දණ ගැස්විය නොහැකි වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොටුවේ දී තමා දණ ගැස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

ගෝඨාභය දණ ගස්වා කොළඹ පදික වේදිකා ගොඩනැඟුවේ තමා බවත් එහෙයින් මේ වන විට කොළඹ බොහෝ වීදි ඔස්සේ වාහනවලින්ම තමන්ට උවමනා වෙළඳ සැලක් වෙත යාමේ හැකියාව ලැබී ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ඇමති පාඨලී චම්පික රණවක ස්මාර්ට් සිටි හදන අවස්ථාවේ නිව්යෝක් ටෝකියෝ වැනි නගරවල දැකිය හැකි ස්මාර්ට් වෙළඳුන් පිරිසක් ගොඩනැඟීම සිය එකම සිහිනය බව ද ඔහු අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස