බණ්ඩාරගම මුස්ලිම් කත මෙන් හිංසනයට ලක්වූ කතුන් සිය ගණනක් රට පුරා!

July 6, 2019 at 8:09 am | by emanisa.lk

සිංහලයකු විවාහ කරගැනීම හේතුවෙන් සිය සමාජයේ තාඩන පීඩනවලට මුහුණ දුන් අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් කාන්තාවගේ හෙළිදරව්වත් සමග එවැනි ආකාරයේ පැමිණිලි සිය ගණනක් පසුගිය දින දෙක තුළ බෞද්ධ සංවිධාන වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.

අටලුගම මුස්ලිම් කාන්තාව මාධ්‍ය ඉදිරියේ නොබියව පෙනී සිටීම එවන් පීඩනයන්ට මුහුණ දුන් අනෙකුත් කාන්තාවන්ට විශාල උත්තේජනයක් වී ඇති බවත් එම කාන්තාව සිදුකළ හෙළි කිරීම සමග කුපිත වූ බොහෝ පාර්ශ්ව කලබලයට පත්ව ඇති බවත්, අදාළ කාන්තාවට සංවිධානාත්මකව නොයෙක් ආකාරයේ අභූත චෝදනා එල්ල කිරීමට පෙළඹී ඇති බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස