මුස්ලිම් පාසලකින් ලොකු කුඩා සිවුරු කඩු ඇතුළු උපකරණ රැසක් මතුවෙයි!

May 28, 2019 at 9:42 pm | by admin

බණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුමකදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාල භූමියක තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පති ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙහිදී ලොකු සිවුරු හතරක්, පොඩි සිවුරු තුනක් කඩු තුනක්, භික්ෂුන් පරිහරණය කරන ගමන් මලු තුනක් කුඩයක් සොයා ගෙන තිබේ. එසේම ලී මඩුවක සඟවා තිබු ශ්‍රද්ධ වු බයිබලයක් මෙන්ම විවිධ පාටින් යුත් සිවුරු තිස් හතරක් සහ සිවුරු රෙදි තොගයක් සොයා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස