පොහොට්ටුවේ පුංචි ආණ්ඩුවල අයවැය පරදවන සැලසුමක්! කැකිරාව පළාගල ප්‍රාදේශීය සභාවත් පරදවයි!

December 13, 2019 at 4:57 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ‌පොදුජණ ‌පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය පත්විය.

සභාපති ආර්. ඒ්. වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) 2020‌වෙනු‌වෙන් අය වැය ‌යොජනා ඉදිරිපත්කළ අතර ඒක්සත් ජාතික පක්ෂය ජනතා විමුුුක්ති ‌පෙරමුණ හා ශ්‍රි ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණේ මන්ත්‍රීවරයෙකුද එක්ව මෙම අයවැය පරාජය කළ බව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සුුුුරංග රත්නායක මහතා ‌‌ පැවසිය.

අයවැයට පක්ෂව ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ මන්ත්‍රීවරුන් 5ක් හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ‌2ක් ඡන්දය ලබා දි ඇති අතර

වික්ෂව එක්සත් ජාතික පක්ෂයේ මනත්‍රීවරුන් 6ක්, ජනතා විමුක්ති ‌පෙරමුණේ මන්ත්‍රීවරයා හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ මන්ත්‍රීවරයකේ ඡන්දය ප්‍රකාශ කළේය.

මෙයට පෙර පොදුජන පෙරමුණ බලය හොවන ප්‍රාදේශීය සභා වන මැදවච්චිය රඹෑව ද පරාජයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස