පෙර පුවරුව

අසභ්‍ය හඬපටය මගේ නෙමෙයි! මගේ සැමියාවත් පාක්ෂියන්වත් ඕවා පිළිගන්නේ නෑ! – හිරුණිකා (video)

2020-01-17 at 11:37 am
රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකතන සංවාදයක් බවට ප්‍රචාරය කරන දෙවන හඬපටය...

රංජන් සමග නඩු තීන්දු දුන් ධම්මික හේමපාලගේ වැඩ තහනම්!

2020-01-17 at 9:32 am
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග එවකට පැවති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණේ යැයි කියන බද්දේගම මහෙස්ත‍්‍රාත්...

මංගල සමරවීරගේ දැවැන්ත දූෂණයක් හෙළිවෙයි! සුරා බලපත්‍ර විකුණා ලක්ෂ 5000ක් වංචා කරලා!

2020-01-17 at 9:19 am
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සුරා බලපත්‍ර 10ක් විකුණා රු. ලක්ෂ 5000ක් දැවැන්ත මහජන මුදල්...

අපි එජාප බලය ඇල්ලුවා! නායකයා සජිත්! – සජිත් පිල….. පක්ෂ නායකත්වයේ කිසිම වෙනසක් නෑ! – රනිල් පිල….. රනිල්-සජිත් දෙදෙනාම එජාප නායක පුටුවේ….

2020-01-17 at 9:01 am
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා බහුතර ඡන්දයෙන් පත් කර ගත් බව සජිත් පිල...

පාඨලී සිය හිටපු බිරිඳ නිවාස අඩස්සියට ගනී! පාඨලී නිර්දෝෂී කරන වීඩියෝවකුත් කරවයි!

2020-01-17 at 8:32 am
හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ දික්කසාද බිරිඳ වන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මේ වන විට හෝමාගම...

පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් නැතුව කොර ගහන ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ! – ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න

2020-01-17 at 8:21 am
රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත්. ඒ සඳහා 2/3ක බහුතර බලයක් සහිත...

ජනපති හදිසියේම බණ්ඩාරනායක ගුවන්තොටට! මගී ප්‍රශ්න රැසකට වහා විසඳුම්! (photos)

2020-01-16 at 6:38 pm
කිසිදු පූර්ව දැනුම්දීමකින් ‌තොරව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ අද (16) කටුනායක ජාත්‍යන්තර ගුවන් ‌තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක...

සොඳුරු දඩබ්බර රංජන්ගේ චරිතය ඝාතනය වැරදියි! හෙට එන්නේ රංජන් මං ගැන කියන හඬපටයක් වෙන්න පුළුවන්! – හරීන්

2020-01-16 at 6:23 pm
රංජන් රාමනායක සිය කොන්ඩය සමිපූර්ණයෙන් ඉවත් කර සතුටින් බන්ධනාගාරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...