පෙර පුවරුව

ලංකාවේ කොරෝනා මර්දන සටන සාර්ථකයි! ආසාදිත පිරිසට වඩා සුවපත් පිරිස ඉහළ යයි!

2020-05-15 at 3:06 pm
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයන් ප්‍රමාණය මේ වෙන විට සුවය ලද ප්‍රමාණයට වඩා අඩු අගයක් බවට...

කොරෝනා කියා වෙනසක් නෑ! මත්ද්‍රව්‍ය වැටලීම් දිගටම! අදත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට!

2020-05-15 at 1:54 pm
වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට...

කොරෝනා දේහ ආදාහනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා! රිෂාඩ් බදියුදීන් ඇතුළු පක්ෂයම ශ්‍රේෂ්ඨාධිකරණයට!

2020-05-14 at 11:33 pm
කොරෝනා ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි...

හිරේ ළගින්න බෑ දෙයියෝ! රාජිත අදම ඇප ඉල්ලයි! කිසිවෙකුට බලන්නත් බෑ! තුන්වේලට කල්දේරම් බත විතරයි!

2020-05-14 at 11:18 pm
හිටපු ඇමැති රාජිත සේනාරත්නට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ....

රටේ මුල් පුරවැසියා සැමට ආදර්ශයක් වෙයි! මාස තුනක වැටුප කොවිඩ් අරමුදලට!

2020-05-14 at 8:02 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ. රුපියල් 292,500ක පමණ...

පන්දාහේ දීමනාව දෙන්න ආණ්ඩුවෙන් කෝටි 2572ක්!

2020-05-14 at 4:02 pm
කොරෝනා වසංගතය සහ ඇඳිරි නීතිය නිසා දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාව සඳහා මැයි මාසය වෙනුවෙන් ද...

යහපාලන ආණ්ඩුව රටට ගෙනා කසළ ගොඩ නැවත රට පටවයි!

2020-05-14 at 3:46 pm
කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ‍්‍රයක ගබඩා කර ඇති අපද්‍රව්‍ය කන්ටේනර්, යළි එම රට...