පෙර පුවරුව

විජේදාස පිටිපස්සේ ඉන්දියාව…! ඉන්දියාව පිටිපස්සේ ඇමරිකාව…!

2021-04-18 at 12:26 pm
ජාතික නිදහස් පෙරමුණේ හිටපු ලේකම් ප්‍රියංජිත් විතාරණ විසින් තැබූ ෆේස්බුක් සටහනකි. විජේදාස ඇඳෙන් බැස්සේ වැරදි...

පරංගින්ට දුන්නේ ගෙරිහං කඩක ඉඩක් විතරයි..! ආණ්ඩුව අක්කර 1200ක වරාය නගරේ චීනෙට දෙනවා….!

2021-04-18 at 8:58 am
අක්කර 1200ක වරාය නගරය ආණ්ඩුවට චීනයට ලියා දීමට කටයුතු කරමින් සිටින බව ජවිපෙ සමන්ත විද්‍යාරත්න...

ඔබතුමා ජාතික වස්තුවක්….! ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගන්න…! – පැල්පොල විපස්සි හිමිගෙන් රනිල්ට ඇරයුම්…

2021-04-18 at 7:28 am
රනිල් වික්‍රමසිංහ ජාතික වස්තුවක් බවත් අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයෙක් බවත් එහෙයින් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි...

අන්තවාදී සංවිධාන තහනම බලාත්මකයි…! දිවයින පුරා තවුහිද් පල්ලි 100ක් වැසෙයි…!

2021-04-18 at 7:16 am
අන්තවාදී ඉස්ලාම් සංවිධාන තහනම් කරමින් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තවුහිද් සංවිධාන මගින් පවත්වා...

මෙවර කන්නයේ කහ ටොන් 4000ක් වගා කරනවා…..! කහ අතිරික්තය අපනයනය කරන්නත් සූදානම්…!

2021-04-17 at 5:43 pm
අමු කහ කිලෝවක් රු. 400 බැගින් මිලට ගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මාර්තු 29 වෙනිදා පුවත්පත්...

වරාය නගර පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නෑ….! – නීතිපති…

2021-04-17 at 4:52 pm
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා...

වරාය නගරය නවීන චීන කොලනියක්….! මේ රටේ භූමිය බදු දෙන්න ආණ්ඩුවට බෑ,…! – ඕමල්පේ සෝභිත හිමි….

2021-04-17 at 2:52 pm
මෙරට භූමිය විදෙස් රටවලට බදු දීමට හෝ විකිණීමට වසර කිහිපයක් සඳහා බලයට පැමිණෙන රජයකට කිසිදු...

ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100ක දේපළ රාජ සන්තකයි….! ඊබ්‍රාහිම්ලගේ සුපිරි නිවසට හොර ඔප්පු හැදූ කල්ලියක් අත්අඩංගුවට…!

2021-04-17 at 2:30 pm
පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලු දේපළ,...