පෙර පුවරුව

බදියුදීන්ගේ නිවසේ දැරිය මිය යාමට වගකිව යුත්තේ ආණ්ඩුවයි….! – NGO 31ක් නිවේදනයක් කරයි….

2021-07-25 at 8:07 pm
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ පිළිස්සුම් තුවාල රෝහල්ගතව සිටිය දී මරුමුවට පත් දැරිවියගේ මරණය මෙරට...

ආණ්ඩු විරෝධී සටනට පණ දුන් කිලී මහරාජාගේ වියෝව ප්‍රජාතන්ත්‍රවාදට මරු පහරක්….! – රාජිත…

2021-07-25 at 2:40 pm
කැපිටල් මහාරාජ ආයතනයේ සභාපති කිලී මහාරාජාගේ වියෝව වෙනුවෙන් රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න නමින් රාජිතගේ...

කොවිඩ් මරණ සහ ආසාදිතයින් බහුතරය එන්නත ගෙන නෑ…! ලද පළමු අවස්ථාවේ ම එන්නත ලබා ගන්න….! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

2021-07-25 at 2:20 pm
පසුගිය සති තුනෙහි කොවිඩ් ආසාදිත මරණ සහ ආසාදිතයින් බහුල ලෙස වාර්තා වී ඇත්තේ තවමත් එන්නත...

වැඩි පඩි වර්ජන මැද දුයිෂෙන් ගුරුතුමා දිගට ම පාසලේ….! උදේ 8 ඉඳන් හවස 5 දක්වා ද දරුවන් වෙනුවෙන් වැඩ….!

2021-07-25 at 1:42 pm
වැටුප් වර්ධකයක් ඉල්ලා ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කර ඇති අවස්ථාවක පාසලට ම පැමිණ දරුවන්ට උගන්වන...

රසායනික පොහොර නැවත ලැබෙන තුරු අපි අරගල කරනවා…! – හිටපු හෙළ උරුම මන්ත්‍රිනී….

2021-07-25 at 1:20 pm
වර්තමාන ආණ්ඩුව රසායනික පොහොර තහනම් කළේ කිසිසේත් සද්භාවයෙන් නොවන බව යුක්තියේ කාන්තාවෝ සංවිධානය පවසයි. ආණ්ඩුවට...

එන්නත්කරණ වාර්තා අලුත් වෙයි…! දිනක් ඇතුළත එන්නත් ලක්ෂ 04 ඉක්මවා දෙයි…!

2021-07-25 at 10:09 am
ඊයේ (24) දින දිවයින පුරා කොවිඩ් එන්නත් 412 111ක් ලබා දී තිබේ. මෙය දිනක් ඇතුළත...

සිරස ප්‍රධානී කිලී මහාරාජා අභාවප්‍රාප්ත වෙයි…..!

2021-07-25 at 9:18 am
සිරස මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහාරාජා ආයතනයේ ප්‍රධානි, ප්‍රකට ව්‍යාපාරික රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් හෙවත් කිලී...

අපේ බදු මුදලින් දැවැන්ත හමුදාවක් නඩත්තු කිරීමට වැරදියි…! ගුරු සටන එතැනට යොමු කළ යුතුයි….! – දුමින්ද නාගමුව…..

2021-07-24 at 11:47 pm
මේ රටේ වැඩ කරන ජනතාව වෙහෙසි උපයන මුදලින් රටේ දැවැන්ත හමුදාවක් පවත්වා ගෙන යන බව...