එන්නත්කරණ වාර්තා අලුත් වෙයි…! දිනක් ඇතුළත එන්නත් ලක්ෂ 04 ඉක්මවා දෙයි…!

July 25, 2021 at 10:09 am | by emanisa.lk

ඊයේ (24) දින දිවයින පුරා කොවිඩ් එන්නත් 412 111ක් ලබා දී තිබේ.

මෙය දිනක් ඇතුළත ලබා දුන් වැඩි ම කොවිඩ් එන්නත් ප්‍රමාණයයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ ව්‍යාපෘතිය ලොව වඩාත් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ප්‍රශංසාවට ලක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *