වැඩි පඩි වර්ජන මැද දුයිෂෙන් ගුරුතුමා දිගට ම පාසලේ….! උදේ 8 ඉඳන් හවස 5 දක්වා ද දරුවන් වෙනුවෙන් වැඩ….!

July 25, 2021 at 1:42 pm | by emanisa.lk

වැටුප් වර්ධකයක් ඉල්ලා ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කර ඇති අවස්ථාවක පාසලට ම පැමිණ දරුවන්ට උගන්වන ගුරුවරයෙකු පිළිබඳ අසන්නට ලැබේ.

ඔහු මාතලේ අති දුෂ්කර ඉසව්වක පිහිටි හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයේ 5 වසරේ ආචාර්යවරයා ලෙස කටයුතු කරන වසන්ත ඒකනායක ය.

ඔහු පාසලට පැමිණ උදේ 8 සිට හවස 5 දක්වා දරුවන්ට ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි. තමන්ගේ වෘත්තිය ගුරුකම බවත් සියල්ලට වඩා තමා ප්‍රමුඛතාව ලබා දෙන්නේ ඒ සඳහා බවත් වසන්ත ඒකනායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස