පාස්කු බෝම්බ සභාවට නාවොත් ජනාධිපති ගස්!

August 17, 2019 at 9:59 pm | by emanisa.lk

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

මේ බව තහවුරු කරමින් පසුගිය දා කාරක සභා සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ඇති නිසා මෙම නීතිමය පියවර ගත හැක්කේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව බවය.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වූ පසු මුක්තිය අහිමි වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස