පාස්කු බෝම්බ සභාවේ ඉරණම පක්ෂ නායකයන් අතට!

June 14, 2019 at 4:17 pm | by emanisa.lk

මහත් ආන්දෝලනයට ලක්ව ඇති පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඉදිරි කටයුතු පිළිබඳ පක්ෂ නායකයන් රැස්ව තීන්දුවක් ගන්නා බව ඇමති මනෝ ගනේෂන් පවසයි.

කාරක සභාවක් කැඳවුවහොත් ඕනෑම නිලධාරියකු ඒ වෙත වාර්තා කළ යුතු බව පැවසූ ඇමතිවරයා බුද්ධි අංශ නිලධාරීන් කැඳවා ඔවුන් නිරාවරණය කිරීම එතරම් යෝග්‍ය නැත යන ස්ථාවරයේ තමන්ද සිටින බව වැඩිදුරටත් සඳහන් කර අත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස