පාස්කු ප්‍රහාරයට හේතුව තවුහිද් ජමාද්ට එරෙහිව ආරක්ෂක අංශ කටයුතු නොකිරීමයි! – වසර 3ක් ඇතුළත තවුහිද් ජමාද් පල්ලි 400කට අවසර දුන් ඇමති හලීම් කියයි..

May 3, 2019 at 11:22 am | by admin

ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම පාස්කු ඉරිදා ඇතිවූ අවාසනාවන්ත සිදුවීමට හේතුවී ඇති බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදී ගැටලු ඇතිවී ඇත්තේ මෑත කාලීනව බවත් ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් නැමැත්තා පිළිබඳ තමා වෙත කිසිවෙකුත් පැමිණිලි කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

පල්ලිවල කඩු තුවක්කු පිහි මන්නා ඇතුළු ආයුධ තබා ගත්තේ එහි ඇති සුසාන භූමිවල තණකොළ කැපීමට බව සොයා ගත්තේ ද ඇමති හ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස