පාස්කු කමිටුවේ ජවිපෙ නලින්ද රිෂාඩ්ගෙන් ඇසූ අමාරු ප්‍රශ්නයට කමිටුවේ රාජිතගෙන් සුපිරි පිළිතුරක්! රිෂාඩ් මදහසින් හිස වනා රාජිතට එකඟ වෙයි! (video)

June 29, 2019 at 9:29 am | by emanisa.lk

සමයේ පැවතියේ නොවේදැයි ජවිපෙ නලින්ද ජයතිස්ස විමසූ අවස්ථාවේ ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලබා දිය නොහැකිව රිෂාඩ් බදියුදීන් අපහසුතාවට පත් වන අයුරු දුටු කමිටුවේ තවත් සාමාජිකයකු වන ඇමති රාජිත සේනාරත්න ඒ සඳහා පිළිතුරු ලබා දුන්නේ ආගමික ස්ථානවල මිස පිටත අරාබි අකුරු ප්‍රදර්ශනය නොකළ යුතු බව සඳහන් කරමිනි.

එය අනුමත කරමින් කතා කළ රිෂාඩ් බදියුදීන් අරාබි පාසල්වල අරාබි භාෂාවෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස