ප්‍රබල ඇමතිවරයකේ දේශපාලන කරණමකට සැරසෙයි!

October 22, 2019 at 11:34 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු ඉදිරි දින කිහිපය තුළ දේශපාලන පිල් මාරුවකට සූදානම් වන බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව අදාළ ඇමතිවරයා ඊයේ (21) සිය අමාත්‍යංශයේ තිබූ සිය ලියකියවිලි ඉතාම සූක්ෂ්ම ලෙස ඉවත් කරගෙන යාමට කටයුතු කර තිබේ.

මේ අනුව නුදුරේදීම මෙම ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට නැඟ ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස