ප්ලාස්ටික් බෝතල් තහනම් කළෙත් ගෝඨා නෙමෙයි මම! නමුත් ඒක කාටවත් කිව්වේ නෑ! – මංගල

December 18, 2019 at 11:31 am | by emanisa.lk

තමා 2017වසරේ මුදල් අමාත්‍යංංශයට හඳුන්වා දුන් ප්ලාස්ටික් බෝතල් තහනම දිගටම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූති කරන බව මංගල සමරවීර පවසයි.

කෙසේ වුවද තමා වර්තමාන ජනාධිපතිවරයා මෙන් ඒ පිළිබඳ එකල මෙතරම් ප්‍රචාරණයක් ලබා නොගත් බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස