නිරෝධනය නිසා රටම බේරෙයි! කන්දකාඩුවෙන් කොරෝනා සැකකරුවෙක්!

March 12, 2020 at 11:26 am | by emanisa.lk

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා බවට සැක සහිත පුද්ගලයෙකු IDH රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

පොළොන්නරුව මහ රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව අනාවරණය කර තිබේ.

විදෙස්ගතව සිට ලංකාවට පැමිණි පිරිස් නිරෝධනයට යාමට අකමැති වී විරෝධය පළ කළ බව ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස