තවත් ද්‍රෝහියෙක් රටින් පළා යයි! බුද්ධි අංශ පාවාදුන් වෙලගෙදර ඕස්ට්‍රේලියාවට පනී!

November 16, 2019 at 8:21 am | by emanisa.lk

නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරු ලෙස කටයුතු කළේ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදරය.

ඔහුට නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ලවූ එල්ල වී තිබේ.

කෙසේ වුවද ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ(14) දින නාවික හමුදාවෙන් විශ්‍රාම ගොස් එදින රාත්‍රියේම ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබාගෙන මෙරටින් පිටව ගොස් ඇත.

රටේ ආරක්ෂක හමුදාව පාවා දීම හැරුණු කොට ඔහුට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා දීමට හේතුවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස