අණ නොතකා පළාගිය රථයකට වත්තලදී වෙඩි තබයි! අයෙක් තුවාල ලබා තව අයෙක් මරුට!

May 11, 2019 at 8:33 am | by admin

වත්තල, හුණුපිටිය මාර්ග බාධකයේදී අණ නොතකා පළා ගිය මෝටර් රථ දෙකකට නාවික හමුදාව කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

අද අලුයම එම වෙඩි තැබීම් සිදු වූ බව නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *