ඩෙල්ටා රැල්ල කුණාටුවක් වෙන ලකුණු….! ආසාදිතයෝ ගෙවල්වල මැරී වැටෙති….! – විසාල නුවර සිහිපත් කරවන කියාපාන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට….

August 6, 2021 at 5:13 pm | by emanisa.lk

නිවසක මිය ගිය කොවිඩ් ආසාදිත කාන්තාවකගේ සිරුරක් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් පැමිණ රැගෙන යන ඡායාරූප පෙළක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.

පොලිසිය පැමිණ නිවසේ දොරකඩ අදාළ සිරුර රැගෙන යන අයුරු දැකගත හැකි ය.

අදාළ ස්ථානය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති වුව ද රට ඉතා ම අවදානම් තත්ත්වයකට ළං වෙමින් ඇති බවත් ජනතාව සිය ආරක්ෂාව තහවුරු කරගත යුතු බවත් සමාජමාධ්‍යවල වැඩි දුරටත් දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස