ජවිපෙ වෛරී දේශපාලනය නොනවතී! ජනපතිගේ තේ පැන් සංග්‍රහයටත් නොයයි!

January 3, 2020 at 10:42 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ අද (03) දින ජනාධිපතිවරයා වෙනුවෙන් සංවිධානය කළ තේ පැන් සංග්‍රයට නොපැමිණි බව වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තු සභා වාරයක් ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ විට සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් සංවිධානය කිරීම සම්ප්‍රදායයකි.

ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වීම ද ජනාධිපතිවරයාට සුබ පැතීම ද සම්ප්‍රදායයි.

මේ අවස්ථාව සඳහා ආණ්ඩු පක්ෂ, එජාප පමණක් නොව දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ද සහභාගී වුවද ජවිපෙ මන්ත්‍රී පිරිස සහභාගී වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස