ජනාධිපතිවරණයේදී ගෝඨා පරාජය කරන්න කිසිවකුට බෑ! – චන්න ජයසුමන

September 24, 2019 at 4:10 pm | by emanisa.lk

පසුගිය පුංචි ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දුන් මිනිසුන් කිසිදු ආකාරයකින් සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට හෝ විජේදාස රාජපක්ෂට ඡන්දය ලබා නොදෙන බව මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංවිධාන කළ ජනාධිපතිවරණ ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට තුළ දැනට ඇති තත්ත්වය අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ඡන්දයට ඉදිරිපත් කිරීමෙන් පසුව පරාජය කිරීමේ හැකියාවක් කිසිසේත්ම නැති බවද නැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස