ජනමතයට ගරු කරනවා නම් පාර්ලිමේන්තුව විසිරිවන්න සහාය දෙනු! – නාමල් එජාපයට කියයි…

November 19, 2019 at 1:12 pm | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් පිළිබිඹු වන ජනමතයට එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ ගරු කරන්නේ කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වා ශක්තිමත් සහ ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීමට සහාය දීම යැයි යැයි නාමල් රාජපක්ෂ පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස