ජනපතිගෙන් ඇමතිවරුන්ටත් ටාර්ගට්! ව්‍යාපෘති වාර්තා 375ක් අරන් කැබිනට් හමුවට එන්න!

November 26, 2019 at 12:16 pm | by emanisa.lk

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්තිවලට අනුව රට ගොඩනැංවීම සදහා මාස 4ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘති 375ක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දී තිබේ.

එක් එක් අමාත්‍යාංශය විසින් තෝරාගනු ලබන ව්‍යාපෘති 27වැනි බදාදා පැවැත්වීමට නියමිත පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපති විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස