ගෝඨා සහරාන්ට සල්ලි දුන්නා කියලා කියනවා විතරයි නඩු දාන්නේ නෑ! ඒක පිළිගන්න නොගන්න එක ජනතාවගේ වැඩක්! – රාජිත(video)

May 28, 2019 at 2:30 pm | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් 26 දෙනෙකුට මුදල් ගෙවූ බව ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය හමුවක දී (27) නැවත ප්‍රකාශ කළේය.

සහරාන්ගේ පින්තූරයක් ළඟ තිබුණු අය පවා අත්අඩංගුවට ගන්නා පසුබිමක එසේ සල්ලි දුන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළේය.

එහිදී ඇමතිවරයා නිරුත්තර වූ අතර ජනතාව මේ කතා තව දුරටත් විශ්වාස කරනවා යැයි සිතන්නේ දැයි මාධ්‍ය පෙරළා ප්‍රශ්න කළේය. එහදී තවත් අපහසුතාවට පත්වූ ඇමතිවරයා කියා සිටියේ එය පිළිගැනීම හෝ නොගැනීම ජනතාවගේ වැඩක් බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස