චම්පකට ඇපත් නෑ! දෙසැ. 24 දක්වා රිමාන්ඩ්!

December 19, 2019 at 12:06 pm | by emanisa.lk

2016 වසරේ දී සංදීප් ගුණවර්ධන නම් තරුණයකු අනතුරකට ලක් කළ පළා යාම, වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීම ආදී චෝදනා මත ඊයේ (18) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පක අද නැවත අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී හිටපු ඇමතිවරයාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර මේ මස 24 දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා මෙලෙස බන්ධනාගාරගත කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස