ගෝඨා ආරක්ෂක ලේකම් ලෙස නීතිය කැඩූ හැටි මෙන්න..

October 27, 2019 at 6:49 pm | by emanisa.lk

සර්..මගේ දරුවට පිලිකාවක්..බිරිඳව හමුදා සේවයෙන් ඉවත්කරගන්න ඕනේ..

මේ කතාව 2012 දි වෙච්ච සත්‍ය කතාවක්.. ඇය හමුදා රෝහලේ වෛද්‍යවරියක්. සැමියා පිටරටක බැංකු නිලදාරියෙක්. හදිසියේම තම එකම දරුවාට පිලිකාවක් වැලදුනු නිසා ඇයට සේවය අතහැර දරුවාගේ කටයුතු කරන්න උනා..සැමියා ලග නෑ..ඇය හමුදාවෙන් අස්වීමේ ලිපිය භාර දුන්නත් එය භාරනොගත්තෙ නියමිත කාලයට පෙර ඉවත් විය නොහැකි නිසා..

කරගන්න දෙයක් නැතිම තැන සැමියා ගෝටාට කෝල් කරනවා..

” සර් බොහොම අමාරුවෙන් මම සර්ගෙ නොම්බරේ හොයා ගත්තෙ. මට මෙහෙම ප්‍රශ්නයක්..මට උදව් කරන්න “

“පුතා මම දැන් ඉන්නෙ චීනෙයේ රැස්වීමක..මම දවස් තුනකින් එනවා.. ආවම මට කෝල් කරන්න” ගෝටා පිලිතුරක් දුන්නා..

දවස් තුනකට පසු ඔහු ඇමතූ සැමියා ” සර් මම එදා කෝල් කලේ කියද්දිම ගෝටා මෙසේ පැවසීය..

” පුතා මම ඔයාගේ වැඩේ කැප්ටන් ……. ට කතා කලා.. ඇපෲවල් එක මම දුන්නා.. වැඩේ කරගන්න හොස්පිටල් එකට ගිහින්.. රිලීස් එක හරි ” ගෝටා පිලිතුරු දුන්නා..!

මෙන්න මෙහෙමයි ඔය යූන්පී කාරයො කියන මිනීමස් කන මෝරු හදපු ගෝටා ගේ උණුවෙන හදවත..!

Facebook

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස