කොරෝනා සැක මවට දරුවා ලැබෙයි! දෙදෙනාම සුවෙන්!

March 21, 2020 at 4:44 pm | by emanisa.lk

‍කොරෝනා වැළඳී ඇතැයි සැක ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ  (19) රාත්‍රියේදී කාසල් කාන්තා රෝහලේදී සාර්ථකව සිදුව ඇත.

මව සහ දරුවා දෙදෙනාම සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු අවදානම් රැගෙන මෙවැනි අර්බුදකාරී අවස්ථාවක භාරදූර වගකීමක් වුවද නොපැකිළිව ඉටුකරන එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයගේ පවුලේ අය සිය ස්තූතිය පුදකර සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස