ඒකීය රට තුළ පුළුල් බලයක් නීතිගත කර එක්සත් කරනවා! – රවී

October 10, 2019 at 6:19 pm | by emanisa.lk

ඒකීය රට තුළ පුළුල් බලයක් නීති ගත කිරීම තුළින් එක්සත් ලංකාවක් ඉදිරියට ගෙන යෑම එජාපයේ පැතුම බව රවී කරුණානායක පවසයි.

නොවැම්බර් 16 වෙනිදාට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා කරවීම සිය බලාපොරොත්තුව බවද ඔහු කියා සිටියේය.

“ඒක හරි නේද?“ යනුවෙන් ජනතාවගෙන් අසා සිටි අමාත්‍යවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දෙනා සජිත් ප්‍රේමදාස දිනවීමට කටයුතු කරන බවද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ගාලු මුවදොර එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල රැලියට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස